ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ පළ කළ හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්

තම ෆේස්බුක් ගිණුම හරහා ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අද(20) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන … Continue reading ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ පළ කළ හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්